News
ටිම් සවුති එංගලන්තයට…

පසුගිය වසරේ ජූලි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමෙන් අනතුරුව සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජෙම්ස් ඇන්ඩර්සන් එංගලන්ත කණ්ඩායමේ පන්දුයැවීමේ උපදේශකයා ලෙස කටයුතු කළා. කෙසේවෙතත් මේ වසරේ ගිම්හානයේදී Lancashire ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකිරීම සඳහා ජෙම්ස් ඇන්ඩර්සන් ගිවිසුම්ගත වී තිබෙන බව වාර්තා වෙනවා.
මේ හෙතුවෙන් එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු උපදේශකයා ලෙස හිටපු නවසීලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති ව පත්කිරීමට නියමිත බව BBC Sports වාර්තාකරනවා.