ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟාවලියේ කාලසටහන නිකුත්වෙයි.. -
News

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟාවලියේ කාලසටහන නිකුත්වෙයි..

ජූනි සහ ජූලි මාසවලදී ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ තුනක් සහ විස්ස්සයි විස්ස තරඟ තුනකින් සමන්විත ද්වීපාර්ශ්වික තරඟ සංචාරයක් වෙනුවෙන් බංගලදේශ කණ්ඩායම එළඹෙණ ජූනි 13 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.

තරඟාවලියට අදාළ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා. ක්‍රීඩාංගණ 05 කදී තරඟාවලිය පැවැත්වීමටද කටයුතු කර තිබීමද විශේෂත්වයයක්.

තරඟාවලියට අදාළ කාලසටහන මෙන්න. ( Bangladesh Tour of Sri Lanka 2025 )

  • 1st Test – 17th June – Galle 🏟️
  • 2nd Test – 25th June – SSC 🏟️

  • 1st ODI – 2nd July – RPICS 🏟️
  • 2nd ODI – 5th July – RPICS 🏟️
  • 3rd ODI – 8th July – PICS 🏟️

  • 1st T20I – 10th July – PICS 🏟️
  • 2nd T20I – 13th July – RDICS 🏟️
  • 3rd T20I – 16th July – RPICS 🏟️

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button