News
කුසල් මෙන්ඩිස්ට IPL වරම් ?..

ආරක්ශක හේතූන් මත තාවකාලිකව නවතා දැමූ IPL තරඟාවලිය මැයි 17 වනදා සිට යළි ආරම්භ වීමට නියමිතයි. තරඟාවලිය තාවකාලිකව නවතා දැමීමත් සමඟින් තරඟාවලියට එක්ව සිටි විදෙස් ක්‍රීඩකයින් සිය මව්රට්වල් බලා පිටත්ව ගිය අතර සමහර ක්‍රීඩකයින් නැවත තරඟාවලියට එක්වීම ප්‍රතිකේෂ්ප කර තිබෙනවා.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ජෝස් බට්ලර්ද නැවතත් IPL තරඟාවලියට එක්වීම ප්‍රතිකේෂ්ප කර අතර ඔහු වෙනුවට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස්ව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එක්කර ගැනීමට සූදානමක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරනවා. කුසල් මෙන්ඩිස් මෙවර PSL තරඟාවලියද නියෝජනය කරන අතර මැයි 17 අයි.පී.එල් නැවත ආර්ම්භයත් සමඟින් කුසල් මෙන්ඩිස් IPL තරඟාවලියට එක්වනු ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.