ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකාවට I.C.C යෙන් දඩ.. -
News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකාවට I.C.C යෙන් දඩ..

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට තරඟ ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ නිමාවූ ශ්‍රි ලංකා, ඉන්දියා, දකුණු අප්‍රිකා තුන්කොන් තරඟාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරඟයේදී ක්‍රීඩක චර්යා ධර්ම සංග්‍රහයේ 01 වන මට්ටම උල්ලංඝනය කිරීම හේතුවෙන්.

දඩ මුදලට අමතරව චමරි අතපත්තුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක්ද එක්කර තිබෙනවා. දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවක් විසින් හතරේ පහරක් එල්ලකිරීමෙන් පසු චමරි ඇඟේ අව් කණ්ණාඩිය බිමට දැමීමේදී එය කැබලි කිහිපයකට කැඩීගොස් ඇතිබවටයි වාර්තා වී තිබෙන්නේ..

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button