තරඟ පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාවට… -
News

තරඟ පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාවට…

ඕස්ට්‍රේලියා A කණ්ඩායම සමඟින් එක්දින තරඟ 03 ක් සහ සිව්දින තරඟ 02 කින් සමන්විත තරඟාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම එළඹෙන ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාවේ තරඟ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

ඕස්ට්‍රේලියා A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලිය සහ තරඟ 02 කින් සමන්විත සිව්දින තරඟාවලියට අදාළ තරඟ කාලසටහන මේ වනවිට නිවේදනය කර තිබෙන අතර සියලුම තරඟ ඕස්ට්‍රේලියාවේ Darwin වල පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයට අදාළ කාලසටහහ.

  • 1st ODI : July 4 (D/N)
  • 2nd ODI : July 6
  • 3rd ODI : July 9

Four Day Matches:

  • 1st match : July 13-16
  • 2nd match : July 20-23

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button