දසුන් ශානක නැවතත් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට.. -
News

දසුන් ශානක නැවතත් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට..

ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදීමට නියමිත තරඟාවලි වල සූදානම සහ තේරීම් කටයුතු සිදුවන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග Daily Fit වෙත අදහස් දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා හිටපු නායක තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව නැවතත් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට කැඳවීමට සූදානමක් පවතින බව එහිදී උපුල් තරංග ප්‍රකාශ කර තිබෙනවා. එලෙසම ජූනි මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියේදී නවක ක්‍රීඩකයින් දෙදෙනෙක් ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බවටද තේරීම් කමිටු සභාපතිවරයා ඉඟි පලකර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button