සුදර්ශන් සහ කොට්සියාගෙන් අනර්ඝ උඩපන්දු රැකීමක්.. -
Video

සුදර්ශන් සහ කොට්සියාගෙන් අනර්ඝ උඩපන්දු රැකීමක්..

මෙවර IPL තරඟාවලියේ ප්ලේඕෆ්ස් වටයේ මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තීරණාත්මක Eliminator තරඟයේදී අනර්ඝ උඩපන්දු රැකීමක නිරතවීමට සායි සුදර්ශන් සහ ජෙරල්ඩ් කොට්සීයා සමත්වුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 47 ක් ලබාසිටි ජොනී බ්‍රේස්ට්‍රෝව් දවාගැනීම වෙනුවෙන් සායි සුදර්ශන් ගුවනේ ඉපිලෙමින් උඩපන්දුව රැකගැනීමට ගත් උත්සහය සාර්ථක කරගැනීමට ජෙරල්ඩ් කොට්සීයා සමත්වූ අතර මෙවර තරඟාවලියේ වාර්තාවූ විශිෂ්ඨතම උඩපන්දුවක් ලෙස මෙය සැලකිය හැකියි.

සුදර්ශන් සහ කොට්සීයාගේ අනර්ඝ උඩපන්දු රැකීම ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button