ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරඟාවලිය වෙනුවෙන් බංග්ලාදේශයෙන් ප්‍රභල සංචිතයක්.. -
News

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරඟාවලිය වෙනුවෙන් බංග්ලාදේශයෙන් ප්‍රභල සංචිතයක්..

ජූලි 02 වනදා සිට ජූලි 08 වනදා දක්වා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලිය වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ එක්දින සංචිතය නිවේදනය කර තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායම මෙම තරඟාවලියට මෙහෙදි හසන් මිරාස්ගේ නව නායකත්වය යටතේ මුහුණදෙන අතර නජ්මුල් හොසේන් සන්ටු , තව්හිද් රිදෝයි, රිශාද් හොසේන් , මුස්ටෆිශුර් රහ්මන්, ටස්කින් අහ්මඩ් වැනි ප්‍රභල ක්‍රීඩකයින් රැසක් බංග්ලාදේශ එක්දින සංචිතයට ඇතුළත්ව සිටිනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව නම්කළ බංග්ලාදේශ එක්දින සංචිතය මෙන්න. 👇

  • Mehedy Hasan Miraz ( C )
  • Litton Kumer Das
  • Najmul Hussain Shanto
  • Mahommad Naim Sheikh
  • Parvez Hossain Emon
  • Tawhid Hridoy
  • Jaker Ali Anik
  • Shamim Hossain
  • Rishad Hossain
  • Tanvir Islam
  • Mustafiz Rahman
  • Tanzin Hasan Sakib
  • Taskin Ahmed
  • Nahid Rana
  • Hasan Mahmud

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button