තරඟ 05 ක සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අගෝස්තුහීදී සිම්බාබ්වේට.. -
News

තරඟ 05 ක සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අගෝස්තුහීදී සිම්බාබ්වේට..

සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් එක්දින තරඟ 02 ක් සහ විස්සයි විස්ස තරඟ 03 කින් සමන්විත තරඟාවලියක් වෙනුවෙන් එළඹෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ තරඟ සංචාරයක නිරතවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

තරඟාවලියට අදාළ සියලු තරඟ හරාරේහීදි පැවැත්වීමට නියමිත අතර තරඟාවලි කාලසටහනද නිකුත් කර තිබෙනවා.

තරඟ කාලසටහන මෙන්න. ( Sri Lanka Tour of Zimbabwe 2025 )

  • 1st ODI – 29th August – Harare 🏟️
  • 2nd ODI – 31st August – Harare 🏟️
  • 1st T20I – 3rd September – Harare 🏟️
  • 2nd T20I – 6th September – Harare 🏟️
  • 3rd T20I – 7th September – Harare 🏟️

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button