බංග්ලාදේශය සමඟ එක්දින තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ප්‍රභල සංචිතයක්.. -
News

බංග්ලාදේශය සමඟ එක්දින තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ප්‍රභල සංචිතයක්..

ජූලි 02 වනදා සිට ජූලි 08 වනදා දක්වා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා එක්දින සංචිතය නිවේදනය කර තිබෙනවා.

සුපුරුදු පරිදි චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙක් ඇතුළත්. අබාධයකට ලක්ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායකද සංචිතයට ඇතුළත්ව සිටින අතර ඔහුගේ ශාරිරික යෝග්‍යතාවය අනුව ඔහු එක්දින තරඟාවලිය ක්‍රීඩාකරනවාද නැද්ද යන්න තීරණය වනු ඇත.

බංග්ලාදේශයට එරෙහිව නම්කළ ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න. 👇

  • චරිත් අසලංක ( C )
  • පැතුම් නිශ්ශංක
  • අවිශ්ක ප්‍රනාන්දු
  • නිශාන් මදුශ්ක
  • කුසල් මෙන්ඩිස්
  • සදීර සමරවික්‍රම
  • කමිඳු මෙන්ඩිස්
  • ජනිත් ලියනගේ
  • දුනිත් වෙල්ලාලගේ
  • වනිඳු හසරංග
  • මහීශ් තීක්ශණ
  • ජෙෆ්රි වැන්ඩර්සේ
  • මිලාන් රත්නායක
  • දිල්ශාන් මදුශංක
  • අසිත ප්‍රනාන්දු
  • එශාන් මාලිංග

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button