නැඟීඑන සුපිරි වේගපන්දු යවන්නාට ස්ත්‍රී දූෂණ චෝදනා.. -
News

නැඟීඑන සුපිරි වේගපන්දු යවන්නාට ස්ත්‍රී දූෂණ චෝදනා..

නිමාවූ ඕස්ට්‍රේලියා සහ බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරඟයේදී ඕස්ට්‍රේලියාවට අමතක නොවන පන්දුයැවීමක නිරතවෙමින් ලොව පුරා අවධානය දිනාගත් 25 හැවිරිදි කොදෙව් යොවුන් සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ශමාර් ජෝසෆ් හට ස්ත්‍රී දුෂණ චෝදනා එල්ල වී තිබෙනවා.

යෞවනියකු ඇතුළු කාන්තාවන් 11 ස් දෙනෙකු ශමාර් ජෝසෆ්ට එරෙහිව ස්ත්‍රී දූශණ සහ ලිංගික අපචාර චෝදනා එල්ල කර ඇති බව ගයානාවේ Kaieteur පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button