News
ඕස්ටේලියා සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සිව්දින සහ එක්දින සංචිත නිවේදනය කරයි..

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා A කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟ 03 ක් සහ සිව්දින තරඟ 02 කින් සමන්විත තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිත නිවේදනය කර තිබෙනවා.
එක්දින තරඟ ත්‍රිත්වය ජුලි 04, 06, 09 දිනවල පැවැත්වෙන අතර එක්දින සංචිතයේ නායකත්වය ලහිරු උදාරට හිමිවී තිබෙනවා. සිව්දින තරඟ දෙක ජූලි 13 සිට 16 තෙක් සහ 20 සිට 23 වනදා තෙක් පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා A සිව්දින සංචිතයේ නායකත්වය දරන්නේ පසිඳු සූරියබණ්ඩාරයි.
ශ්‍රී ලංකා A සිව්දින සංචිතය මෙන්න. 👇
- ලහිරු උදාර
- කමිල් මිශාර
- රවිඳු රසාන්ත
- පසිඳු සූරියබණ්ඩාර ( C )
- නුවනිඳු ප්‍රනාන්දු
- පවන් රත්නායක
- විශාද් රන්දික
- සොහාන් ඩි ලිවේරා
- සොනාල් දිනූශ
- ශිරාන් ප්‍රනාන්දු
- ඉශිත විජේසුන්දර
- අසංක මනෝජ්
- මොහොමඩ් සිරාස්
- ප්‍රමෝද් මදුශාන්
- වනුජ සහන්
- නිශාන් පීරිස්
ශ්‍රී ලංකා A එක්දින සංචිතය මෙන්න. 👇
- ලහිරු උදාර ( C )
- කමිල් මිශාර
- ලසිත් කෲස්පුල්ලේ
- පසිඳු සූරියබණ්ඩාර
- නුවනිඳු ප්‍රනාන්දු
- පවන් රත්නායක
- සහන් ආරච්චිගේ
- චමිඳු වික්‍රමසිංහ
- සොනාල් දිනූශ
- ශිරාන් ප්‍රනාන්දු
- ඉශිත විජේසුන්දර
- දුශාන් හේමන්‍ත
- මොහොමඩ් සිරාස්
- ප්‍රමෝද් මදුශාන්
- වනුජ සහන්