චැම්පියන්ස් ලීග් ක්‍රිකට් නැවතත්.. -
News

චැම්පියන්ස් ලීග් ක්‍රිකට් නැවතත්..

2009/2010 සිට 2014/2015 දක්වා IPL ඇතුළු ලොව පුරා ෆ්‍රැන්චයිස් ලීග්වල ශූරතාවය දිනාගත් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවති චැම්පියන්ස් ලීග් විස්සයි විස්ස තරඟාවලියට සමාන තරඟාවලියක් 2026 වසරේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම තරඟාවලිය The World Club Championship ලෙස නම්කර ඇති අතර IPL, SA20, Big Bash League, The Hundred සහ අනෙකුත් ලොව ප්‍රමුඛ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීග් තරඟාවලිවල ශූරයින්ගේ සහභාගීත්වයෙන් මෙම තරඟාවලිය පැවැත්වෙනු ඇත.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button