අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟාවලියක්.. -
News

අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟාවලියක්..

සැලසුම් කර තිබූ ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය කල්දැමීමට සිදුවීමත් සමඟින් අගෝස්තු මස මැද භාගයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟ සංචාරයක් පැවැත්වීමට සූදානමක් පවතින බව වාර්තාවෙනවා.

එක්දින තරඟ 03 ක් සහ විස්සයි විස්ස තරඟ 03 ක් මෙම තරඟ සංචාරයට ඇතුළත්ව ඇති අතර ශ්‍රී ලංකාව තුළදී මෙම සංචාරය පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තාවෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button