තිසර පෙරේරාගේ හිටපු බිරිඳ, අද්දරආරච්චි පවුල සමුවෙයි.

ශ්‍රී ලංකා හිටපු තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා, දෙවෙනි විවාහයේ ඡායාරූප සමාජ මාධ්‍යට පළකිරීමත් සමඟින් ඒ සම්බන්ධව ලාංකීක බොහෝ දෙනාගේ අවදානය ලක්වුණා.
තිසර පෙරේරා ඉකුත් දා පිය පදවිය ලැබූ බවද සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණා.
මේ අතර, තිසර පෙරේරාගේ හිටපු බිරිඳ, තමාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කළ ඡායාරූපයක් සම්බන්ධයන් බොහෝ දෙනාගේ අවදානයට ලක්වී තිබෙනවා.
ඇය, කමල් අද්දරආරච්චී හා ඔහුගේ බිරිඳ (අනුරානි) හා පුතා (රයන් අද්දරආරච්චි) සමඟින් ඡායාරූපයක් පළකර තිබූ අතර, එම ඡායාරූපය කාගේත් අවදානයට ලක්වීමට හේතුව වූයේ, රයන් යනු, තිසර පෙරේරා විවාහ වූ Nishi hatharasinghe ගේ හිටපු ස්වාමි පුරුෂයා යි.
එම ඡායාරූපය මෙන්න,

මේ අතර, ඇය මෙම ඡායාරූපය පළ කර තිබුණේ, කමල් අද්දරආරච්චිගේ බිරිඳ වන අනුරානි කළ ආරාධනාවක් පිලිගත් බවට සටහනක් ද සමඟිනි,
“සුන්දර සවස් වරුවක් සඳහා අනුරානි අක්කී විසින් මා හට කළ ඒ සුහද ආරාධනාව පිලිගත් මා.. Thank you akki, නුබේ ඔවදන් මෙන්ම නුබත් හරිම ආදරණීය චරිතයක්.“