A.B ඩිවිලියර්ස්ගෙන් සුපිරි පන්දු රැකීමක්.. -
Video

A.B ඩිවිලියර්ස්ගෙන් සුපිරි පන්දු රැකීමක්..

( වීඩියෝව පහළින් ) මේ දිනවල පැවැත්වෙන World Championship of Legends තරඟාවලියේ India Champions කණ්ඩායම සහ South Africa Champions කණ්ඩායම අතර තරඟය ඊයේ ( 22 ) පැවැත්වුණු අතර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 88 ක පහසු ජයක් හිමිකරගැනීමට South Africa Champions කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් South Africa Champions කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 208 ක් රැස්කළ අතර විශිස්ට ඉනිමක් දියත්කළ A.B. ඩිවිලියර්ස් පන්දු 30 කි නොදැවී ලකුණු 63* ක් රැස්කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ India Champions කණ්ඩාටමට පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 09 ක් දැවී රැස්කිරීමට හැකිවුණේ ලකුණු 111 ක් පමණයි.

ඉන්දීය ඉනිමේ යුසුෆ් පතාන්ගේ කඩුල්ල දවාගැනීම වෙනුවෙන් හයේ සීමාව අසළ විශිස්ට පන්දු රැකීමක නිරතවීමට මේවනවිට 41 හැවිරිදි වියේ පසුවන A.B ඩිවිලියර්ස් සමත්වුණා.

A.B ඩිවිලියර්ස්ගේ අනර්ඝ පන්දු රැකීම ( වීඩියෝ එක මෙන්න. )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button