News
		
	
	
ශ්‍රී ලංකාවට 2028 ඔලිම්පික් තරඟාවලිය අහිමි වන ලකුණු ?..

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරඟ වෙනුවෙන් මහද්වීප මූලික කරගනිමින් කණ්ඩායම් තෝරාගැනීමට ICC ය තීරණය කර ඇතිබව වාර්තාවෙනවා. ඒ අනුව එක් මහද්වීපයකින් එක් කණ්ඩායමක් බැඟින් තෝරාගැනීමට නියමිතව තිබෙනවා. මේම තෝරාගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් ICC පූර්ණ සාමාජික රටවල් රැසකට ඔලිම්පික් ක්‍රිකට් අහිමිවීමේ අවදානමක් පවතිනවා.
ඒ අනුව මහද්වීම පදනම යටතේ ICC ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින රටවල් 06, ඔලිම්පික් තරඟාවලියට සුදුසුකම් ලැබීමට නියමිතයි.
- 🇮🇳 India (Asia) ✅
 - 🇬🇧 Great Britain (Europe) ✅
 - 🇦🇺 Australia (Oceania) ✅
 - 🇿🇦 South Africa (Africa) ✅
 - 🇺🇸 USA (Host – Americas) ✅
 - 🌴1 final spot remains ( කැරිබියානු කණ්ඩායමකට )
 
ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් සිටින නවසීලන්තය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, බංග්ලාදේශය යන කණ්ඩායම්වලට ඔලිම්පික් තරඟාවලිය අහිමිවීමට වැඩි අවදානමක් පවතිනවා.
				
					
