News
දේශීය ක්‍රිකට් තරඟ විකාශය වෙනුවෙන් නව නාලිකාවක්..

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට දේශීය ක්‍රිකට් තරඟ සජීවීව නැරඹීමට අවස්තාව සලසා දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දේශීය ක්‍රිකට් තරඟ විකාශන අයිතිය Talent TV නාලිකාවට ලබාදී තිබෙනවා.
- සියලුම ශ්‍රී ලංකා ක්‍රිකට් දේශිය තරඟාවලි /පිරිමි ( Demestic ) ,
- ශ්‍රී ලංකා A, U19 , Emerging පිරිමි කණ්ඩායම් විදෙස් කණ්ඩායම් සමඟ ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කරන තරඟාවලි ,
- ශ්‍රී ලංකා A , U19 කාන්තා කණ්ඩායම් විදෙස් කණ්ඩායම් සමඟ ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාකරන තරඟාවලි
ඒ අනුව Talents TV නාලිකාව ඔස්සේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට සජීවීව නැරඹීමට අවස්තාව උදාවී තිබෙනවා.
Talent TV රූපවාහීනී සංඛ්‍යාත පහතින්
- 🗼UHF 22 (479.25 MHz) – කොළඹ
- 🗼UHF 28 (527.25 MHz) – ගොන්ගල
- 🗼UHF 47 (679.25 MHz) – පිදුරුතලාගල
- 🗼UHF 32 (559.25 MHz) – කරගහතැන්න
- 🗼UHF 56 (751.25 MHz) – මිනුවන්ගල