News
ඉන්දීය සුපිරි පිතිකරුවන් දෙදෙනාට 2027 ලෝක කුසලානය අහිමිවන ලකුණු..

ඉන්දීය කණ්ඩායමේ විශිස්ටතම පිතිකරුවන් දෙපළ වන විරාත් කෝලි සහ රොහිට් ශර්මා, 2027 එක්දින ලෝක කුසලානයට සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තාවෙනවා. ඒ ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 40 කට ආසන්න වීමත් සමඟයි.
ලෝක කුසලාන තරඟාවලියට පෙර තරුණ ක්රීඩකයින් කිහිපදෙනෙක් අත්හදාබැලීමට බලාපොරොත්තු වන බැවින් ඔවුන් දෙදෙනාගේ අනාගතය සම්බන්ධව තීරණයකට එළඹීම සම්බන්ධව සාකච්ඡාවකට ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය ( BCCI ) අපේක්ශාවෙන් පසුවන බවයි වාර්තාවන්නේ..