The Hundred සමාරම්භක තරඟයට නරියෙකු කඩාවදියි.. -
Video

The Hundred සමාරම්භක තරඟයට නරියෙකු කඩාවදියි..

සර්පයින්, බල්ලන්, පූසන් වැනි සතුන් ක්‍රිකට් තරඟ ක්‍රීඩාකරන ක්‍රීඩාංගණවලට පැමිණීම සුලභ සිදුවීමක් වුවද ක්‍රීඩාංගණයකට නරියෙකු කඩාවදින සිදූවීමක් ඔබ දැක තිබේ ද ?

එවැනි සිදුවීමක් The Hundred සමාරම්භක තරඟයේදී ඊයේ ( 05 ) වාර්තාවුණා. ලෝර්ඩ්ස් පිටියේ පැවති තරඟයට නරියෙකු කඩාවැදීම හේතුවෙන් තරඟය කෙටි වෙලාවකට නතර කිරීමටද සිදුවුණා. ( වීඩියෝ එක පහතින් )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button