24 හැවිරිදි පාකිස්තාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට තරඟ තහනමක්.. -
News

24 හැවිරිදි පාකිස්තාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට තරඟ තහනමක්..

පාකිස්තාන A කණ්ඩායම සමඟින් තරඟ සංචාරයක යෙදී සිටි පාකිස්තාන යොවුන් ක්‍රීඩක හයිදර් අලී, එංගලන්තයේ ග්‍රේට් මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ස්ත්‍රී දූශණ චෝදනාවක් සම්බන්ධයෙන් පාකිස්තාන සම්භවයක් සහිත ගැහැණු ළමයෙකු සිදුකළ පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවෙන්නෙ.

හයිදර් අලීව අත්අඩංගුවට ගැනීමත් සමඟින් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් ( PCB ) ඔහුට තාවකාලිකව තහනමක් ද පනවා තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button