News
තරඟ පාවාදීම ඇතුළු දූශණ චෝදනා රැසකට වරදකරු වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්..

ICC දූෂණ විරෝධී ඒකකය විසින් එමිරෙට්ස් ක්‍රිකට් මණ්ඩලයේ දූශණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සාලිය සමන්ට වසර 05 ක තහනමක් පැනවීමට ICC ය තීරණය කර තිබෙනවා.
2021 අබුඩාබි T10 ක්‍රිකට් තරඟාවලිය අතරතුර තරඟ පාවාදීමට උත්සහ කිරීම ඇතුළු දූශණ චෝදනා කිහිපයකට ඔහු ඇතුළු 08 දෙනෙකුට චෝදනා එල්ලවුණු අතර පරීක්ශණ වලින් අනතුරුව වරදකරු වීම හේතුවෙන් මෙම දඬුවම් නියම කර තිබෙනවා.