News
ආසියානු කුසලානය වෙනුවෙන් පාකිස්තාන සංචිතය නිවේදනය කරයි..

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් සහභාගී වන පකිස්තාන සංචිතය නිළ වශයෙන් නම්කර තිබෙනවා.
පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය සල්මාන් අලී ආගා විසින් දරන අතර සහීන් අෆ්රිඩි, සයිම් අයුබ් වැනි ප්‍රභල ක්‍රීඩකයින් රැසක් සංචිතයට නම්කර තිබෙනවා. කෙසේවෙතත්, පාකිස්තාන කණ්ඩායමේ ප්‍රභලම පිතිකරුවන් දෙදෙනා වන බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් මෙම සංචිතයට නම්කර නොතිබීම විශේෂත්වයක්.
ආසියානු කුසලානය වෙනුවෙන් නම්කළ පකිස්තාන සංචිතය.
- Salman Ali Agha (C)
- Abrar Ahamed
- Faheem Ashraf
- Fakhar Zaman
- Harris Rauf
- Hasan Ali
- Hasan Nawaz
- Hussain Talat
- Khushdill Shah
- Mohammad Haris (WK)
- Mohammad Nawaz
- Mohommad Waseem JR
- Sahibzada Farhan
- Saim Ayub
- Salman Mirza
- Shaheen Shah Afridi
- Sufyan Moqim