සිම්බාබ්වේ සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිත නම් කරයි.. නවකයින් රැසකට අවස්තාව.. -
News

සිම්බාබ්වේ සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිත නම් කරයි.. නවකයින් රැසකට අවස්තාව..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත එක්දින තරඟාවලිය සහ තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිත නම් කර තිබෙනවා.

සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමිවී තිබෙන අතර නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, කමිල් මිශාර, විශේන් හැලඹගේ ඇතුළු නවක ක්‍රීඩකයින් රැසකට සංචිතවල අවස්තාව හිමිවී තිබෙනවා. ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංගට සිම්බාබ්වේ සංචාරය අහිමි වී ඇති අතර විස්සයි විස්ස සංචිතයේ සිටි දිනේශ් චන්දිමාල්වද කණ්ඩායමෙන් ඉවත්කර තිබෙනවා.

සිම්බාබ්වේට එරෙහිව නම්කළ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිත මෙන්න.

ODI T20I
• Charith Asalanka ( C )
• Pathum Nissanka
• Kusal Mendis
• Kamindu Mendis
Nuwanindu Fernando
• Dunith Wellalage
• Maheesh Theekshana
• Dushmantha Chameera
• Nishan Madushka
• Janith Liyanage
• Pawan Rathnayake
• Sadeera Samarawickrama
• Milan Rathnayake
• Asitha Fernando
• Jeffrey Vandersay
• Dilshan Madushanka
• Charith Asalanka ( C )
• Pathum Nissanka
• Kusal Mendis
• Kamindu Mendis
Nuwanindu Fernando
• Dunith Wellalage
• Maheesh Theekshana
• Dushmantha Chameera
Kamil Mishara
• Kusal Janith Perera
• Dasun Shanaka
Vishen Halambage
Dushan Hemantha
• Chmika Karunaratne
• Matheesha Pathirana
• Nuwan Thushara
• Binura Fernando

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button