ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දීය සංචිතය නිවේදනය කරයි.. -
News

ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දීය සංචිතය නිවේදනය කරයි..

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් සහභාගී වන ඉන්දීය සංචිතය නිළ වශයෙන් නම්කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සූර්යකුමාර් යාදව් විසින් දරන අතර ජස්ප්‍රිට් බුම්රා, හර්දික් පාන්ඩ්‍යා, ශුබ්මන් ගිල් වැනි ප්‍රභල ක්‍රීඩකයින් රැසක් සංචිතයට නම්කර තිබෙනවා. කෙසේවෙතත්, යොවුන් ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් සහ ශ්‍රේයස් අයියර් මෙම සංචිතයට නම්කර නොතිබීම විශේෂත්වයක්.

ආසියානු කුසලානය වෙනුවෙන් නම්කළ ඉන්දීය සංචිතය.

  • Suryakumar Yadav (C)
  • Shubman Gill
  • Sanju Samson ( WK )
  • Abhishek Sharma
  • Tilak Varma
  • Jitesh Sharma
  • Rinku Singh
  • Hardik Pandya
  • Axar Patel
  • Shivam Dube
  • Kuldeep Yadav
  • Varun Chakravarthy
  • Jasprit Bumrah
  • Arshdeep Singh
  • Harshit Rana

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button