දකුණු අප්‍රික නවක දඟපන්දු යවන්නාට පන්දුව දමාගසන බවට චෝදනා.. -
News

දකුණු අප්‍රික නවක දඟපන්දු යවන්නාට පන්දුව දමාගසන බවට චෝදනා..

දකුණු අප්‍රිකා නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රිනීලන් සුබ්‍රයන් ගේ පන්දු යැවීම සැකකටයුතු බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකකටයුතු බවටයි තරඟ තීරකවරයා ICC යට දැනුම්දී ඇත්තේ.

31 හැවිරිදි වියේ පසුවන ප්‍රනීලන් සුබ්‍රයන් මේ වනවිට ICC ස්වාධීන පරීක්ෂණයකට යොමුකර තිබෙන අතර එහි ප්‍රතිඵල අනුව ඉදිරියේදී ඔහුට දඬුවම් නියම කිරීම හෝ චෝදනාවෙන් නිදහස් කිරීම සිදුවනු ඇති බවටයි වාර්තාවන්නේ..

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button