ආසියානු කුසලානය වෙනුවෙන් බංග්ලාදේශයෙන් ප්‍රභල සංචිතයක්.. -
News

ආසියානු කුසලානය වෙනුවෙන් බංග්ලාදේශයෙන් ප්‍රභල සංචිතයක්..

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් සහභාගී වන බංග්ලාදේශ සංචිතය නිළ වශයෙන් නම්කර තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය ලිට්න් දාස් විසින් දරන අතර ටස්කින් අහ්මඩ්, මුස්ටෆිශුර් රහ්මන්, තව්හිද් රිදෝයි වැනි ප්‍රභල ක්‍රීඩකයින් රැසක් සංචිතයට නම්කර තිබෙනවා. කෙසේවෙතත්, තුන්ඉරියව් දඟපන්දු යවන ක්‍රීඩක මෙහෙදි හසන් මිරාස්ව මෙම සංචිතයට නම්කර නොතිබීම විශේෂත්වයක්.

ආසියානු කුසලානය වෙනුවෙන් නම්කළ බංග්ලාදේශ සංචිතය. 🇧🇩

  • Litton Das (C)
  • Tanzid Hasan Tamim
  • Parvez Hossain Emon
  • Saif Hassan
  • Tawhid Hridoy
  • Jaker Ali Anik
  • Shamim Hossain
  • Nurul Hasan Sohan
  • Shak Mahedi Hasan
  • Rishad Hossain
  • Nasum Ahmed
  • Mustafizur Rahman
  • Tanzim Hasan Sakib
  • Taskin Ahmed
  • Shoriful Islam
  • Mohammad Shaifuddin

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button