News
ආසියානු කුසලානය වෙනුවෙන් ඇෆ්ගනිස්තානයෙන් ප්‍රභල සංචිතයක්..

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඇෆ්ගනිස්තාන සංචිතය අද (24) නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ආසියානු කුසලානයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම, රශීඩ් ඛාන් විසින් මෙහෙයවන අතර මොහොමඩ් නබී, රහ්මනුල්ලාහ් ගුර්බාස්, ෆසීල් හක් ෆරූකි, නවීන් උල් හක්, අස්මතුල්ලාහ් ඔමර්සායි, නූර් අහ්මඩ් ඇතුළු විස්සයි විස්ස පිටියේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් මෙම සංචිතයට ඇතුළත්ව සිටිනවා.
ආසියානු කුසලානය වෙනුවෙන් නම්කළ ඇෆ්ගනිස්තාන සංචිතය. 🇦🇫
- Rashid Khan (C)
- Rahmanullah Gurbaz
- Ibrahim Zadran
- Darwish Rasooli
- Sediqullah Atal
- Azmatullah Omarzai
- Karim Janat
- Mohammad Nabi
- Gulbadin Naib
- Sharafuddin Ashraf
- Mohammad Ishaq
- Mujeeb Ur Rahman
- Allah Ghazanfar
- Noor Ahmad
- Farid Malik
- Naveen-ul-Haq
- Fazalhaq Farooqi