හිටපු ඕස්ට්‍රේලයා ක්‍රිකට් නායකයාට පිළිකා තත්වයක්.. -
News

හිටපු ඕස්ට්‍රේලයා ක්‍රිකට් නායකයාට පිළිකා තත්වයක්..

2015 එක්දින ලෝක කුසලානය ඕස්ට්‍රේලයා කණ්ඩායමට දිනාදීමට කණ්ඩායම මෙහෙයවූ හිටපු ඕස්ට්‍රේලයානු විශිස්ට ක්‍රිකට් නායකයෙකු වන මයිකල් ක්ලාර්ක් සමේ පිළිකා තත්වයකින් පීඩා විදින බව දැනුම්දී තිබෙනවා.

සිය නිළ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ පිළිබඳව සිය ප්‍රේක්ෂකයින්ව දැනුවත් කර තිබුණා. ( එම ඉන්ස්ටග්‍රෑම් සටහන පහතින් )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button