2025 දකුණු අප්‍රිකා SA20 ලීග් වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක්.. -
News

2025 දකුණු අප්‍රිකා SA20 ලීග් වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක්..

2025 දෙසැම්බර් සහ 2026 ජනවාරි මාසවලදී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකා SA20 ලීග් තරඟාවලියේ සිව්වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන සැප්තැම්බර් 09 වනදා පැවැත්වෙනවා.

මේ වන විට SA20 ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ලොව පුරා ක්‍රීඩකයින් 541 ක් දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක්ද ඇතුළත්.. චරිත් අසලංක, මහීශ් තීක්ශණ, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා ප්‍රභල ක්‍රීඩකයින් රැසක්ද මෙවර වෙන්දේසියට ලියාපදිංචි වී තිබෙනවා.

SA20 ලීග් වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්. 🙌🏏🇿🇦

  • Vishen Halambage
  • Lilan Rangana
  • Chamika Karunaratne
  • Charith Asalanka
  • Maheesh Theekshana
  • Akila Dhananjaya
  • Bhanuka Rajapaksa
  • Kusal Perera
  • Traveen Mathew
  • Navindu Prabath
  • Garuka Sanketh
  • Dinesh Chandimal
  • Binura Fernando
  • Jeffrey Vandersay
  • Kamindu Mendis
  • Dhananjaya De Silva
  • Dushan Hemantha
  • Tharindu Rathnayake
  • Kasun Rajitha
  • Vijayakanth Viyaskanth
  • Sineth Jayawardene
  • Sonal Dinusha
  • Pawan Rathnayake
  • Adisha Nethmika

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button