ආසියානු කුසලානයේ නිමාවත් සමඟින් ශ්‍රී ලංකාවට තවත් තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියක්.. -
News

ආසියානු කුසලානයේ නිමාවත් සමඟින් ශ්‍රී ලංකාවට තවත් තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියක්..

2025 ආසියානු කුසලාන තරඟාවලිය අවසන් වීමෙන් අනතුරුව නොවැම්බර් 17 වනදා සිට 29 වනදා දක්වා පාකිස්තානයේ සත්කාරකත්වයෙන් තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. සත්කාරක පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය තරඟාවලියට එක්වන අතර සියලු තරඟ ලාහෝර් සහ රාවල්පිණ්ඩි හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව නොවැම්බර් 19, 22, 25, 27 දිනවල තරඟ බිමට පිවිසෙන අතර අවසන් තරඟය නොවැම්බර් 29 වනදා පැවැත්වීමට නියමිතයි.

තරඟාවලියේ තරඟ කාලසටහන.

  • Nov 17 | Pakistan vs Afghanistan, Rawalpindi
  • Nov 19 | Afghanistan vs Sri Lanka, Rawalpindi
  • Nov 22 | Pakistan vs Sri Lanka, Lahore
  • Nov 23 | Pakistan vs Afghanistan, Lahore
  • Nov 25 | Afghanistan vs Sri Lanka, Lahore
  • Nov 27 | Pakistan vs Sri Lanka, Lahore
  • Nov 29 | Final, Lahore

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button