News
ආසියානු කුසලානය නිමාවත් සමඟින් ශ්‍රී ලංකාව පාකිස්තාන තරඟ සංචාරයක..

ආසියානු කුසලාන තරඟාවලිය නිමාවීමෙන් අනතුරුව එලඹෙන නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන තරඟ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. ඒ පාකිස්තාන කණ්ඩායම සමඟින් එක්දින තරඟ 03 ක් ක්‍රීඩාකිරීම වෙනුවෙන්.
දෙරට අතර එක්දින තරඟ තුන නොවැම්බර් 11, 13, 15 දිනවල පැවැත්වෙන අතර තරඟ 03 ම රාවල්පිණ්ඩි හීදී පැවැත්වෙනවා.
Sri Lanka tour Of Pakistan 2025:
- 11 Nov – 1st ODI – Rawalpindi 🏟️
- 13 Nov – 2nd ODI – Rawalpindi 🏟️
- 15 Nov – 3rd ODI – Rawalpindi 🏟️