ශ්‍රී ලංකාවට ආසියානු කුසලානයේ අවසන් තරඟයට පිවිසීමට තවත් අවස්තාවක්.. -
News

ශ්‍රී ලංකාවට ආසියානු කුසලානයේ අවසන් තරඟයට පිවිසීමට තවත් අවස්තාවක්..

මෙවර ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ පාකිස්තානයට එරෙහිව ක්‍රීඩාකළ පළමු තරඟ දෙකම පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණු අතර ඒ අනුව අවසන් මහා තරඟයට පිවිසීමට තිබූ බලාපොරොත්තු ඉතාමත් අනපේක්ෂිත තත්වයකට පත්ව තිබෙනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට අවසන් මහා තරඟයට පිවිසීමට තවමත් සුළු අවස්තාවක් පවතිනවා. ඒ සඳහා ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති ඉන්දියාව සමඟ තරඟය ඉහළ දළ ලකුණු ලබාගැනීමේ වේගයක් සහිතව අනිවාර්යයෙන්ම ජයගත යුතු අතර බංග්ලාදේශයද ඔවුන්ගේ ඉතිරි තරඟ දෙකම ජයගැනීම අනිවාර්ය වෙනවා.

ශ්‍රී ලංකාවට ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට පිවිසිය හැකි ආකාරය මෙන්න.

  • India Vs Bangladesh – Bangladesh Must Win 🇧🇩
  • Pakistan Vs Bangladesh – Bangladesh Must Win 🇧🇩
  • India Vs Sri Lanka – Sri Lanka Must Win With Highest NRR 🇱🇰

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button