2026 IPL තරඟාවලිය සඳහා පැතුම් නිස්සංකව සිය කණ්ඩායමට එක්කරගැනීම වෙනුවෙන් තුන්කොන් සටනක්.. -
News

2026 IPL තරඟාවලිය සඳහා පැතුම් නිස්සංකව සිය කණ්ඩායමට එක්කරගැනීම වෙනුවෙන් තුන්කොන් සටනක්..

නිමාවූ ආසියානු කුසලාන තරඟාවලියේ ඉන්දියාවට එරෙහිව දියත්කල විශිස්ට ශතකයත් සමඟින් ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංකව එළඹෙන IPL තරඟාවලියේදී කණ්ඩායමක් විසින් අනිවාර්යයෙන් මිලදී ගනු ඇති බවට දැඩි කතාබහක් ඇතිවුණා.

එවන් පසුබිමක ලොව ප්‍රමුඛතම ක්‍රිකට් වෙබ් අඩවියක් වන Cricktracker මත පලකරන්නේ එළඹෙන IPL වෙන්දේසියේදී පැතුම් නිස්සංකව මිලදී ගැනීමට කණ්ඩායම් 03 ක් උත්සහ කරනු ඇති බවටයි. එම කණ්ඩායම් 03 ලෙස Cricktracker වැඩිදුරටත් නම්කර ඇත්තේ කොල්කටා නයිට් රයිඩර්ස්, චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් ත්‍රිත්වයයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button