ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 14 දෙනෙකු මෙවර අබුඩාබී T10 ලීගයට..

2025/26 අබුඩාබි T10 ලීග් තරඟාවලියට අදාළව කණ්ඩායම්වලට සෘජුවම එක්කරගන්නා ක්‍රීඩකයින් සහ ක්‍රීඩක කෙටුම්පත් කිරිමේදී මිලදීගත් ක්‍රීඩකයින් සමඟින් කණ්ඩායම් වල සංචිත නිවේදනය කර තිබෙනවා. අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම සෘජු ක්‍රීඩක මිලදී ගැනීම් යටතේ කණ්ඩායම් සමඟින් ගිවිසුම්ගත වූ අතර ක්‍රීඩක කෙටුම්පත් කිරිමේදීද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් කණ්ඩායම් විසින් මිලදී ගත්තා.
රෝයල් චෑම්ප්ස් සහ Northern Warriors කණ්ඩායම් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනා බැඟින් සිය කණ්ඩායම්වලට එක්කරගත් අතර යොවුන් ක්‍රීඩක විශේන් හැලඹගේද Royals Champs කණ්ඩායම විසින් මිලදී ගත්තා.
අබුඩාබී T10 ලීග් තරඟාවලියේ කණ්ඩායම් සමඟින් ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙන්න.
Vista Riders
- Bhanuka Rajapaksa
- Dilshan Madushanka
- Angelo Perera
Northern Warriors
- Thisara Perera
- Dinesh Chandimal
- Asitha Fernando
- Prabath Jayasuriya
Deccan Gladiators
- Lahiru Kumara
Royal Champs
- Niroshan Dickwella
- Angelo Mathews
- Vishen Halambage
- Isuru Udana
Aspin Stallions
- Avishka Fernando
- Binura Fernando