News
ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය වෙල්ලාලගේට..

නොවැම්බර් 14 වනදා සිට 23 වනදා දක්වා දෝහා සහ කටාර්හි පැවැත්වීමට නියමිත Rising Asia Cup තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය දුනිත් වෙල්ලාලගේට හිමිවීමට නියමිත බව වාර්තාවෙනවා.
එලෙසම මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට නවකයින් රැසක් නම්කිරීමට නියමිත බවද වාර්තාවෙනවා. යොවුන් ක්‍රීඩකයින් වන විශේන් හැලඹගේ, ට්‍රැවීන් මැතිව්ස්, ගරුක සංකේත්, සොහාන් ඩි ලිවේරා, විජයකාන්ත් වියස්කාන්ත් වැනි නවකයින් රැසකට කණ්ඩායමේ අවස්තාව හිමිවීමට වැඩි ඉඩක් පවතිනවා.

