News
ලෝක කුසලානයට පෙර සූදානමක් ලෙසින් එළඹෙන ජනවාරී හිදී ශ්‍රී ලංකාවට තවත් තරඟාවලි දෙකක්..

එළඹෙන 2026 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පාකිස්තාන කණ්ඩායම සමඟ විස්සයි විස්ස තරඟ 03 ක් සහ එංගලන්ත කණ්ඩායම සමඟ විස්සයි තරඟ 03 ක් බැඟින් තරඟාවලි දෙකක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර ඇති බව වාර්තාවෙනවා.
තරඟාවලියේ වැඩි තරඟ ප්‍රමාණයක් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත බවද වාර්තාවෙනවා.

