Year: 2025
-
News
ILT20 තරඟාවලිය මෙවරත් දේශීය නාලිකාවක සජීවීව..
ලොව පුරා ක්‍රිකට් තරු රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන 2025 ඉන්ටර්නැෂනල් ලීග් T20 ( ILT20 ) තරඟාවලියේ 03 වන අදියර 2025 ජනවාරි…
Read More » -
News
චැම්පියන්ස් කුසලානයේදී ඇෆ්ගනිස්තානය සමඟින් ක්‍රීඩාකිරීමට රටවල් කිහිපයකගෙන් අකමැත්ත..
ලබන පෙවරවාරි මාසයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලානයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහභාගී වීම තුළින් ඇතිවන පසුබිම පිළිබඳව දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍ය වරයා වන…
Read More » -
News
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරඟාවලිය එක් තරඟයකින් දීර්ඝ වෙයි..
ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව ශ්‍රී ලංකාව සමඟින් තරඟ දෙකක ටෙස්ට් තරඟාවලියක් සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජනවාරි 20 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.…
Read More » -
News
චැම්පියන්ස් කුසලානය අභියස ඕස්ටේලියාව අර්බුධයක..
2025 ICC චැම්පියන් කුසලාන තරඟාවලිය එළඹෙන පෙබරවාරි 19 වනදා සිට මාර්තු 09 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. චැම්පියන්ස් කුසලානයට ඕස්ට්‍රේලියානු…
Read More » -
News
එළඹෙන මාර්තුහිදී ස්කොට්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට..
එළඹෙන මාර්තු මාසයේදී තරඟ 06 ක සංචාරයක් වෙනුවෙන් ස්කොට්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ස්කොට්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ…
Read More » -
News
ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියා ටෙස්ට් සංචිතය නිවේදනය කරයි..
ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියට එක්වන ඕස්ට්‍රේලියා සංචිතය නිළවශයෙන් නිවේදනය කර තිබෙනවා.…
Read More » -
News
2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලියේ කාලසටහන නිකුත්වෙයි..
2025 -27 ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව තරඟ කාලසටහන නිවේදනය කර තිබෙනවා. ලෝක ටෙස්ට් ශූරතාවලියට එක්වන කණ්ඩායම් 09 ටම විදෙස් තරඟාවලි…
Read More » -
Video
නේතන් ස්මිත්ගෙන් අතිවිශිස්ට උඩපන්දු රැකීමක්..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟය අද (08) පැවැත්වුණු අතර…
Read More » -
News
ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වීමට ඉඩඇති ඕස්ට්‍රේලියානු සංචිතය මෙන්න..
ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියට සහභාගී වීමට ඉඩඇති ඕස්ට්‍රේලියානු සංචිතය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ…
Read More » -
News
ශ්‍රී ලංකා ඡේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ICC යට අප්‍රසාදය..
2025 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරඟ 4 ක් පමණක් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඡේෂ්ඨ ක්‍රිඩක ඇන්ජලෝ මැතිව්ස් කම්පා වන…
Read More »