ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්ස ක්‍රිකට් ගැටුම සජීවීව නැරඹිය හැකි ආකාර.. -
News

ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්ස ක්‍රිකට් ගැටුම සජීවීව නැරඹිය හැකි ආකාර..

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය ජනවාරි 7,9,11 දිනවල පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟාවලියේ නිළ දේශීය විකාශණ අයිතිය සියත TV නාලිකාව විසින් ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට සියත TV නාලිකාව ඔස්සේ තරඟාවලිය නැරඹීමට හැකියාව පවතිනවා.

Dialog TV පාරිභෝගිකයන්ට Ten Cricket (65) සහ Sony Sports 5 HD (124) නාලිකා ඔස්සේ තරඟාවලිය සජීවීව නැරඹිය හැකි අතර Peo TV පාරිභෝගිකයන්ටද Ten Cricket සහ Sony Sports 5 නාලිකා ඔස්සේ තරඟාවලිය සජීවීව නැරඹීමේ හැකියාව පවතිනවා.

ඩිජිටල් මාධ්‍ය ඔස්සේ තරඟාවලිට Dialog VIU+ App එක සහ Peo Mobile App එක හරහා නැරඹිය හැකියි.

තරඟ කාල සටහන මෙන්න.👇

  • 1st T20l – 7th Jan | 7.00 P.M ( Dambulla )
  • 2nd T20I – 9th Jan | 7.00 P.M ( Dambulla )
  • 3rd T20I – 11th Jan | 7.00 P.M ( Dambulla )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button