News
ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

තුන්ඉරියක් ක්‍රීඩක දනංජය ද සිල්වා සංචිතයෙන් ඉවත්කරයි.
දසුන් ශානක – නායක
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කුසල් පෙරේරා
චරිත් අසලංක
කමිල් මිශාර
පවන් රත්නායක
ජනිත් ලියනගේ
කමිඳු මෙන්ඩිස්
දුශ්මන්ත චමීර
මතීර පතිරණ
එශාන් මාලිංග
වනිඳු හසරංග
මහීශ් තීක්ශන
දුනිත් වෙල්ලාලගේ
