Video
කුසල් මෙන්ඩිස්, Jiten Ramanandi එක්ව පැටලෙයි.

ඕමානයට එරෙහිව පැවතී තරඟයෙන් ලකුණු 105ක විශිෂ්ඨ ජයක් ලබාගැනිමට ශ්‍රී ලංකාව සමත්වූ අතර, පිට පිට දෙවන වතාවටත් අර්ධ ශතකයක් වාර්තාකර ගැනීමට කුසල් මෙන්ඩිස් සමත්වුණා.
තරඟයේ 19 වන පන්දුවාරයේදී, කුසල් මෙන්ඩිස් දුවද්දී දවාගැනීමට හසුකර ගැනීමට ඕමන් ක්‍රීඩක Jiten Ramanandi සමත්වූ අතර, එම අවස්ථාවේදී ඔහු කෑගසමින් කුසල් මෙන්ඩිස් වෙත පැමිණීමත් සමඟින් කුසල් මෙන්ඩිස් හා ඔහු අතර බහින් බස්වීමක් ඇතිවුණා.
එම වීඩියෝ එක මෙන්න,
තව පොඩ්ඩෙන් මෙන්ඩා Jiten Ramanandiට ගහනවා 😁 pic.twitter.com/KETxVai8kI
— SRI LANKA CRICKET LIONS (@slcricketlions) February 12, 2026

