News
කුසල් මෙන්ඩිස්ගේ සෙලිබ්‍රේශන් එකේ තේරුම මෙන්න.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරී පිතිකරුවෙක් හා ස්ථිර කඩුලු රකින්නා ලෙස කටයුතු කරන කුසල් මෙන්ඩිස්, මේ දින වල අර්ධ ශතකයක් හෝ ශතකයක් ලබාගත් පසු ඔහු සමරන ආකාරයට හේතුව කුමක්ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී තිබූ අතර, එම සැමරීමට හේතුව, ඔහුගේ පුංචි දුව පවසන වීඩියෝ එකක් සමාජ මාධ්‍යයෙයි ප්‍රචාරණය වෙනවා.
එහිදී ඔහුගේ පුංචි දුව පවසන්නේ, කුසල් මෙන්ඩිස් ඇඟිලි දෙකෙන් පෙන්වන්නේ තමා ව සහා අම්මාව ලෙසයි.
එනම්, කුසල් මෙන්ඩිස් දක්වන එම සැමරීමේදී ඔහු සිදුකරන්නේ තමාගේ දුවට හා තාමාගෙ බිරිඳට ආදරය ප්‍රකාශ කිරීමක්.
එම වීඩියෝ එක මෙන්න, VIDEO (Click)

