ශ්‍රී ලංකාවට සෙමි ෆයිනල් ක්‍රීඩා කිරීමට තවත් එක් අවස්ථාවක්. -
News

ශ්‍රී ලංකාවට සෙමි ෆයිනල් ක්‍රීඩා කිරීමට තවත් එක් අවස්ථාවක්.

සුපිරී 8 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පලමු තරඟ දෙකම පරාජයට පත්වීමත් සමඟින්, ක්‍රීඩකයින්ගේ මෙන්ම බොහෝ ප්‍රේක්ශකයින්ට තිබූ සෙමි ෆයිනල් සිහිනය බොඳවුණා.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර සෙමි ෆයිනල් යෑම සඳහා තවත් එකම එක අවස්ථාවක් තිබෙනවා.

එනම්, ශ්‍රී ලංකාව මීලඟ තරඟයේදී පකිස්ථාන කණ්ඩායම අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි. එවිට ශ්‍රී ලංකාවට Points 2ක් ලැබෙනවා. පාකිස්තානට තිබෙන්නේ Points 1ක් පමණයි.

ඊට අමතරව, මේ වන විටත් points 3ක් ලබාගෙන දෙවන ස්ථානයේ සිටින නවසීන්ත කණ්ඩායම, බංග්ලාදේශය කළ ආකාරටම, තමන්ට ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට නොහැකි බව පවසමින් මෙවර තරඟාවලියේ ඉදිරි තරඟ වර්ජයන කළ යුතුයි.

එවිට B කාණ්ඩයේ 3 වෙනියට සිටින රට ලෙස ශ්‍රී ලංකාවට අවසන් පූර්ව (Semi Final) ක්‍රීඩා කළ හැකියි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button