Video
අර්ශ්දීප් සහ මිචෙල් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව ( Video )

” මම බෝලේ විසික් කළේ කඩුල්ලට, නමුත් බෝලේ රිවර්ස් ස්වින්ග් වෙලා ගිහින් මිචෙල්ට වැදුනා. මම ඩැරල් මිචෙල්ගෙන් සමාව ගන්න තමයි දුවලා ගියේ. ” ( අවසන් මහා තරඟයේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම ගැන අදහස් දැක්වූ අර්ශ්දීප් සිං. )
වීඩියෝ එක මෙන්න ( Video )

