ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනට එරෙහිව පැමිණිල්ලක්. -
News

ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනට එරෙහිව පැමිණිල්ලක්.

නිමාවූ පාකිස්ථාන – බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැති එක්දින තරඟාවලියේ අවසන් තරඟයේදී පිටියේ විනිසුරුවරයා ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේනට එරෙහිව පාකිස්ථාන කණ්ඩායම විසින් නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පාකිස්ථාන ඉනිමේ අවසන් පන්දුවාරයේදී කඩුල්ල මුවා කිරීමේ අවස්ථාවක් නැවත සමාලෝචනය කිරීම සඳහා වු තත්පර 15ක කාලසීමාට වඩා වැඩි කාලයක් ගිය පසු බංග්ලාදේශයට එම අවස්ථාව ලබාදීම හේතුවෙන්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button