මෙවර IPL තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර.. -
News

මෙවර IPL තරඟාවලිය සජීවීව නැරඹිය හැකි ආකාර..

2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිය මාර්තු 28 වනදා සිට මැයි 31 වනදා දක්වා කණ්ඩායම් 10 කගේ සහභාගීත්යෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර IPL තරඟාවලියට පැතුම් නිශ්ශංක, දුශ්මන්ත චමීර, එශාන් මාලිංග, කමිඳු මෙන්ඩිස් සහ දසුන් ශානක ක්‍රීඩාකිරීමට නියමිත අතර තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ඉදිරියේදී තරඟාවලියට සම්බන්ධ වීමටද නියමිතයි.

මෙවර IPL තරඟාවලිය Dialog TV සහ Peo TV පාරිභෝගිකයන් ඇතුළු ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට Star Sports 1, Star Sports 1 HD නාලිකා ඔස්සේ සජීවීව නැරඹීමට හැකියාව පවතිනවා.

  • Dialog TV ( CH NO 68 / 120 )
  • Peo TV ( CH NO 41 / 315 / 316 )
Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button