අවිශ්කගේ සුපිරි දුවද්දී දවාගැනීම වීඩියෝ එක මෙන්න. -
Video

අවිශ්කගේ සුපිරි දුවද්දී දවාගැනීම වීඩියෝ එක මෙන්න.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවන එක්දින තරගය අද පල්ලෙකැලේ පිටියේදී ආරම්හ වුනා. කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායක හෂ්මතුල්ලාහ් ෂහිඩී ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.

අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වුනේ වෙනස්කම් දෙකක් සමගින්. ඒ මහීෂ් හා වනිදු වෙනුවට අකිල හා දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවමින්. අකිල ධනංජය එක්දින තරගයකට ක්‍රීඩා කරනුයේ වසර දෙකකට පමන පසුවයි.

ප්‍රථමයෙන් පිටියට පිවිසියේ ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවන් වන ඊබ්‍රහිම් සද්‍රාන් හා රමනුල්ලාහ් ගුර්බාස්. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා පන්දුයවන්නට ඉතාමත් හොදින් ලකුණු රැස් කරමින් සිටින අතරතුරදී අවිශ්ක ප්‍රනාන්දුගේ අතිවිශිෂ්ඨ පන්දු රැකීම් හමුවේ ඊබ්‍රහිම් සද්‍රාන්ව දුවද්දී දවාගැනීමට හැකිවුනා.

එම වීඩියෝ එක මෙන්න

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button