ක්‍රිකට් ගහපු නිසා ආයෙත් ක්‍රිකට්වලට සම්බන්ධ වෙන්නෝනෙ කියලා දෙයක් නෑ – සංගක්කාර -
Conference

ක්‍රිකට් ගහපු නිසා ආයෙත් ක්‍රිකට්වලට සම්බන්ධ වෙන්නෝනෙ කියලා දෙයක් නෑ – සංගක්කාර

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සමුගැනීමෙන් අනතුරුව ක්‍රීඩාවේ කොටස්කරුවෙකු වීම පිළිබඳව සිය ස්තාවරය ප්‍රකාශ කළා.

අනාගතයේ මම වගා කරනවා. මම ක්‍රිකට් ගහපු නිසා සමුගැනීමෙන් පසු ආයෙත් ක්‍රිකට් වලට සම්බන්ධ වෙන්නෝනෙ කියලා දෙයක් නෑ.

සමහරු හිතනවා තරඟයක් බලලා අපි ට්‍වීට් කරන්නෝනෙ අපේ මතය ඉදිරිපත් කරන්නෝනෙ කියලා. එහෙම දෙයක් නෑ.. අපේ මතය දැන් අදාළ නොවෙන්න පුළුවන්..

මම හිතන්නෙ ක්‍රීඩාවෙන් සමුගත්තා නම් ආයෙත් ක්‍රීඩාවට සම්බන්ධ නොවී ඉන්නත් පුලුවන්..

යනුවෙන් කුමාර් සංගක්කාර සිය අදහස් ප්‍රකාශ කළා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button