එශාන් මාලිංගගෙන් සුපිරි උඩපන්දු රැකීමක්.. -
Video

එශාන් මාලිංගගෙන් සුපිරි උඩපන්දු රැකීමක්..

මෙවර IPL තරඟාවලියේ 61 වන තරඟය ලෙසින් පැවති ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර තරඟයේදී විශිස්ට පන්දුයැවීමක නිරතවීමට එශාන් මාලිංග සමත්වුණා.

එශාන් මාලිංග, ලකුණු 28 කට කඩුලු දෙකක් දවාගනිමින් සිය පන්දුවාර 04 නිමාකළ අතර රිශාබ් පාන්ට්ගේ කඩුල්ල දවාගැනීම සඳහා අතිවිශිස්ට උඩපන්දු රැකීම නිරතවීමට සමත්වුණා. එය මෙවර තරඟාවලියේ වාර්තාවූ තවත් විශිෂ්ඨතම උඩපන්දුවක් ලෙසයි වාර්තාවුණේ.

එශාන් මාලිංගගේ අනර්ඝ උඩපන්දු රැකීම ( වීඩියෝ දර්ශණ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button