-
News
රට වෙනුවට ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තෝරාගත් නවසීලන්ත පිතිකරුවන් දෙදෙනාට වැඩවරදී..
2025 දකුණු අප්‍රිකා SA20 ලීගයේ Joburg Super Kings කණ්ඩායම නියෝජනය කිරීම හේතුවෙන් එළඹෙන ජනවාරි වල පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහිව සීමිත…
Read More » -
Domestic
පළමු දිනයේ සියලු ගොරව එංගලන්ත Lions කණ්ඩායමට..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත Lions කණ්ඩායම අතර සිව්දින පෙර පුහුණු තරඟය ඊයේ ( 14 ) ආරම්භ වූ අතර…
Read More » -
League
” Sports Fiesta ” T10 තරඟාවලියට දින නියමවෙයි..
ශ්‍රී ලංකාව තුළ පළමු වරට පැවැත්වෙන පන්දුවාර 10 ය ක්‍රිකට් තරඟාවලියට සියල්ල සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර…
Read More » -
ICC Rankings
පැතුම් නිශ්ශංක එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා අතරට..
නවතම ICC එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි 08 වන ස්තානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිශ්ශංක සමත්වී තිබෙනවා.…
Read More » -
Squad Update
එංගලන්ත නිත්‍ය නායකයා ඉවතට..
පසුගියදා The Hundred ලීග් තරඟාවලිය අතරතුර ඇතිවූ කලව ආශ්රිත ආබාධය හේතුවෙන් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක බෙන් ස්ටොක්ස්ට ශ්‍රී ලංකාව…
Read More » -
News
ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලිය සජීවීව නැරඹිය හැකි සියලුම ආකාර මෙන්න..
එළඹෙන අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ…
Read More » -
News
හිටපු එංගලන්ත සුපිරි පිතිකරුවාගේ මරණය සියදිවි නසාගෑනීමක්..
එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙසින් සැලකෙන ග්රැහැම් ත්‍රෝප් දිවියෙන් සමුගත් බව පසුගිය සතියේදී එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. මිය යනවිට…
Read More » -
News
ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්ත නායකයාගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයක..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එළඹෙන අගෝස්තු 21 වනදා ආරම්භ වීමට නියමිත…
Read More » -
News
කුමාර් සංගක්කාර රාජස්ථාන් කණ්ඩායමෙන් ඉවතට ?..
IPL තරඟාවලියේදී පසුගිය වසර කිහිපය පුරාවට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ උපදේශකයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර වෙනුවට ඉන්දීය කණ්ඩායමේ හිටපු පුහුණුකරු…
Read More » -
News
එංගලන්ත හිටපු සුපිරි පිතිකරුවාගේ සහය ශ්‍රී ලංකාවට..
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් සංචාරයේ තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දී එංගලන්ත හිටපු සුපිරි පිතිකරු ඉයන් බෙල්ගේ සහය…
Read More »